LPL Live බලන්න vasantham TV Tune කරමු



Lpl_Tv_Chanels , #Lpl_Live#Vasantham_Tv #LPL #LPL2020 #LPLCRICKET #SLPL #Lankapremierleague #LPLLIVE #cricket_fans_sri_lanka.

[vid_tags]

Xem Thêm Bài Viết Giải Đấu Khác: http://tieudiemtuong.net/giai-dau

Nguồn: https://tieudiemtuong.net/

Related Articles

31 COMMENTS

  1. 🗼කොළඹ (බස්නාහිර) – VHF 10 ✅
    🗼කොකාවිල් (උතුර) – VHF 10 ✅
    🗼මඩොල්සිම (නැගෙනහිර) – UHF 24 ✅
    🗼යාපනය (උතුර) – UHF 28 ✅
    🗼මිනුවන්ගල (සබරගමුව) – UHF 56 ✅
    🗼ගොන්ගල (දකුණ) – UHF 28
    🗼කොළඹ (බස්නාහිර) – UHF 35
    🗼හපුතලේ (ඌව) – UHF 30
    🗼කරගහතැන්න (මාතලේ, උතුරුමැද, වයඹ) – UHF 56
    🗼පිදුරුතලාගල (දිවයින පුරා) – UHF 47

    යන සංඛ්‍යාත 10 ඔස්සේ ඔබට වසන්තම් TV නාලිකාව නැරඹීමට හැකි අතර දැනට මේ අතරින්,

    🗼කොළඹ (බස්නාහිර) – VHF 10
    🗼කොකාවිල් (උතුර) – VHF 10
    🗼මඩොල්සිම (නැගෙනහිර) – UHF 24
    🗼යාපනය (උතුර) – UHF 28
    🗼මිනුවන්ගල (සබරගමුව) – UHF 56

    යන සංඛ්‍යාත ඔස්සේ පමණක් වසන්තම් TV විකාශය අරඹා ඇති අතර ඉතිරි සංඛ්‍යාත 5 ඔස්සේද නොවැම්බර් 26 වැනිදා වන විට වසන්තම් TV ආවරණය පුළුල් වනු ඇත.

  2. මෙම තරගය චන්ද්‍රිකා තාක්ශණය ඔස්සේ වීකශක කිරීමට dialog සමාගමට අවසර නොමැති බැවින් එම තරග මෙම චැනලය ඔස්සේ විකාශනය නොකෙරේ.
    – Dialog TV-

Bình Luận

Please enter your comment!
Please enter your name here

Stay Connected

21,794FansLike
2,738FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles